Similar Posts
මහවිලච්චියේ අඳෝනාව
මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ. එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන්…
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා. ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි. මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු…
බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්
අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ…
හිමිනමගේ අපවත් වීම ඝාතනයක් දැයි සැකයක්
රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංස හිමියන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලබා දුන් උපදෙස් පරිදි මේ පරීක්ෂණ කටයුතු පුළුල්ව ක්‍රියාත්මක…
හිරුණිකා රනිල් බලන්න යයි
සමඟි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අැතුළු කාන්තාවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවෙස ඉදිරිපිටට රැස්වී ඊයේ (22) උද්ඝෝෂණයක නිරත වූහ. මේ කණ්ඩායම එහි පැමිණෙන බව කල්තියා දැන සිටීම හේතුවෙන් පොලිසිය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට ඇතුළු වීමටත් පිට වීමටත් ඇති 5 වැනි පටුමඟේ මාර්ග ආවරණය වන ලෙස බාධක යොදා ආරක්ෂාව තහවුරු…
කොව්ඩ් – 19 අධි අවදානම් කලාප මෙන්න
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් – 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම්…