law

මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ.

පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට ඇති බව පැවසේ.

Similar Posts