Similar Posts
නිරෝධායනය අවසන් කළ පස්වැනි කණ්ඩායමත් නිවෙස් වලට
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 78 ක් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් – 61 ක් කඩවත , කොළඹ , ගාල්ල සහ වෙන්නප්පුව යන ප්‍රදේශ වලට මෙසේ පිටත්ව ගියහ. යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායනයට…
කොරෝනා වෛරසය ජීව අවියක්
මුළු ලෝකයේම දරුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් 19 වෛරසය ජීව අවියක්ද එසේත් නැතිනම් ස්වාභාවික වෛරසයක් දැයි කියා තවම නිශ්චිතව කිව නොහැකි බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි. මේ වන විට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට ලබාදී ඇති වාර්තාවේ මත දෙකක් සඳහන් කර ඇත. එක් මතයක් වන්නේ මෙය ජීව අවියක් විය හැකි බවත් එය චීනයේ…
කොරෝනා පැණිය සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක්
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුව සම්බන්ධයෙන් සායනික අධ්‍යයනයක් කිරීමට පියවර ගන්නා බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට ඊයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය හිමිවිය. එම හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීම…
ශ්‍රී ලංකාවට මිලියන 816ක්
ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ඊයේ (23) සඳහන් කළා. මෙම ප්රතිපාදනයට අනුව ශ්‍රී ලංකා SDR මිලියන 554.8 ක් සඳහා සුදුසුකම් ලබනු ඇත. ඒය ඇමරිකානු ඩොලර් මිලියන 816 කට සමාන වේ. මෙම…
ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්
ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ
වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත්…