Similar Posts
ගම සමඟ පිළිසඳරක් මීමුරේට
ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසදුම් හිමිවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින මීමුරේ ගම්මානයේදී පැවැත්වේ. එහි මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මීමුරේ විහාරස්ථානයේදී පැවැත්විණි. මීමුරේ, කයිකාවල, කරඹකැටිය, දුන්ගොල්ල ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලු…
ඉදිරි දිනවලදී තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ…
මේක කිසිදු පූර්ව සැලැස්මක් නැති අඩ්අඩ්ඩාවට යන ආණ්ඩුවක්
අර්බුද ගැන ජනතාවට කීමට ඇමතිවරු හෝ ආණ්ඩුවක් අවශ්‍ය නැති අතර ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන් මැදිහත්වී අර්බුදය විසඳීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය. මහජන මුදල්වලින් ඇමතිවරු නඩත්තු කරන්නේ ජනතාවට ප්‍රශ්න කීමට නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පිටරටින් එළවළු,පළතුරු ගෙන ඒමට ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැයකරන ආණ්ඩුවට…
නැරඹුම් ස්ථානයක් බවට පත් වූ ජනපති මන්දිරය
ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට එම ස්තානයට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට…
දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්
දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති…
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ. අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.