putin

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය.

තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන බව ඔහු අනතුරු ඇඟවීය.

Similar Posts