uk1

ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි කියා සිටියේ, රුසියානු හමුදාව කුණාටුවක් මෙන් කඩා වදිනු ඇති බවයි.

 

Similar Posts