government information center

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු ප්‍රධාන යෝජනා 07ක් ඇතුළත් ස්වාධීන පක්ෂ එකමුතුවේ යෝජානවලිය අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ ඇමතිවරයාට භාර දී ඇත.

නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එම ධුරයට අමතරව දැරිය හැක්කේ ආකරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව ස්වාධීන පක්ෂ එකමුතුව සකස් කරන ලද යෝජනාවලියේ සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශ රටක් සමග ගිවිසුමක් අත්සන් කරනවා නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව එම යෝජනාවලියෙන් පෙන්වා දී තිබේ.

Similar Posts