boat

ධිවරයන් මුහුදු ගොස් ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීමට පෙර වන අතර යාපනය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් හා අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ කරෙයිනගර් වඩමරච්චි ගුරුනගර් ධීවර වරායන් වල නවතා තිබූ බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන ගොස් තිබේ.

ධීවරයන් විවේක ගැනීමට හා මසුන් රැස් කිරීමට තනා තිබූ ධීවර වාඩිද සුළගට ගසා ගෙන ගොස් තිබේ.

 

 

 

 

Similar Posts