Similar Posts
ඩයස්පෝරාවේ ගැටලු සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ. මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත. කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ…
බොරු චෝදනා වලින් එජාප මන්ත්‍රී නිදහස්
මිහින්තලා ප්‍රාදේශිය සභා පරිශ්‍රය තුළ බීමතින් අශෝභන ලෙස කළහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සියළු චෝදනාවන්ට නිවැරදි කරු බව ප්‍රකාශ කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. රුපියල් ලක්ෂයක ඇපමත මුදාහැරි…
සුරා බදු බලපත්‍ර ගාස්තුව අඩු කෙරේ
සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ සුරා බදු බලපත්‍රලාභීන් ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත. නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස්…
පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…
අද සිට කෑන්වලට ඉන්ධන නෑ
ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම අද (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බවයි කියා සිටියි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට…