government information center

සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. පක්ෂ ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙන වෙනම ආණ්ඩුවට එක්වීම නිසා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු බව දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒ සඳහා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන ලැබී ඇති අතර එහිදී ඇමැති ධුර සංඛ්‍යාව තිහේ සිට හතළිස් දෙක දක්වා වැඩි කිරීමේ හැකියාව ඇත.

Similar Posts