Similar Posts
තව සතියක් රට වහන්න
දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා ලබන මස (ඔක්තෝබර්) මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. දැනට පවතින සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රට පුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි යැයි මෙම සංගමය අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…
අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී හැඳුනුම්පත අනිවාර්යයි
අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය. අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා…
Online සමීක්ෂණයකින් ඉදිරි ජනාධිපතිවරයා ගැන ඉඟියක්
Research Lanka ආයතනය විසින් ප්රජාතන්ත්රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික් ආශ්‍රිතව සම්බන්ධ කරගෙන ඇත. සිංහල මාධ්‍යය තුළින් පමණක් සිදුකරන ලද්දකි. මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවට 79.5%ක් පවසා ඇති අතර…
තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙයි
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙමින් පැවතිමත් සමග තේ කාර්මාන්තය අඩාලවිමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ආශ්රිත තේ වතු අධිකාරිවරුන් දෙතුන් දෙනකු පවසන ලද්දේ මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත තේ ගස්…
ක්‍රිකට් ක්‍රිඩක ධනංජයගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි අල්ලයි
ශ්‍රි ලංකා ක්‍රීකට් ක්‍රිඩක ධනංජය සිල්වාගේ පියාණන් ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි ඒරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2018-05-24 දින රංජන්ද සිල්වා මහතාව දෙහිවලදි ඝාතනය කෙරුණි. ඒම ඝාතනය මෙහෙයවන ලද තැනැත්තා ධර්මසිරි පෙරේරා නැමැත්තෙකු වන අතර ඔහු ඒම ඝාතනයෙන් පසු මෙරටින් පලාගොස් ඒක්සත් ආරාබි ඒමිර් රාජ්‍යයේ ජිවත් වන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණි. ඒ් අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්…
නුවරඑළියේ ආසාදිතයන් තවත් ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 38 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 8168 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 6554ක්ම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව…