Similar Posts
ඇමරිකාවට වෛරසයක් වූ කිම් ජොංග්ගේ අවසානය මෙයද
උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි. උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව පැවසෙනවා.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න…
විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්
විදේශීය හමුදාවන් ගල්ෆ් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉරාන ජනාධිපති හසන් රවුහානී අනතුරු ඇගවීමක් සිදු කරයි. අමෙරිකාව විසින් සෞදි අරාබියාව වෙත හමුදා භට පිරිස් යොමු කිරිමට ගෙන ඇති තීරණය පිළිබද ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි දිනවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට ඉරානය…
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි
2021 අයවැය වැඩි ඡන්ද 97 කින් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54 කි. අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ…
අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක්
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාට පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි. ජාති බේද හා ආගම් බේදයක් නොමැති සියලු දෙනාගේ ආදරය දිනා ගත් හමුදාපතිවරයෙක් වන ඔහුට මෙවැනි තහංචියක් පැනවීම කිසිසේත් අනුමත නොකරන බව පැවසු උන්වහන්සේ,…