Similar Posts
වැස්සෙන් 5777 පිඩාවට
තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්…
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරුන් පත් කෙරේ
නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා –…
ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කරයි
යුරෝපීය නීතිය උල්ලංඝනය කරමින් මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු භාර දෙන ලෙස ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව නීතිඥවරු ප්‍රකාශ කළහ. යුක්රේන ජාතිකයෙකු වන වොලොඩිමියර් සෙමාක් නෙදර්ලන්තය විසින් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. 2014 ජුලි 17 වන දින මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටි යානයේ සිටි 298…
පදික වැටවල් වෙළදසැල් හිමියන්ගේ ඇදුම් වේලිමට යොදා ගනීයි
හැටන් නගරයේ ඉදිකර ඇති පදික වැටවල්වල නගරයේ සමහර වෙළද සැල් හිමියන්ගේ හා සේවයන්ගේ ඇදුම් පවා වේලිමට දැමිම වැඩි ඇතක නොවන බව නගර වැසියන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට හැටන් නගර මධ්‍යයේ ඉදි කර ඇති පදික වැටවල්වල සමහර වෙළද සැල් හිමියන් කාපට් ඇතුළු විවිධ දේ වේලිම…
ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත්…
ජාතික වෙසක් සතිය ඇරඹේ
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.