Similar Posts
හිටපු මැති ඇමතිවරුන්ට දැනුම්දීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු රාජ්‍ය , නියෝජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කරයි
නැකැත් සීට්ටුව
රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව අද (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද පස්වරු 2.41 සිට හෙට අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.
නැවත දැනුම් දෙන තුරු මරදාන දෙමටගොඩට ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්රදේශවලටද ලබන සඳුදා (26) උදෑසන 5.00 වන තෙක් නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි එම නිවේදනයේ සඳහන්…
තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
උතුරු මැද පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයවීම නිසා තවත් කොවිඩ් 19 රෝගි රැල්ලක් ආරම්භ වෙමින් පවතින බව අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)මන්ත්‍රීවරුන් පිරිසක් පැවසූහ. පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කාර්යාල කාර්ය සහයකවරයෙකු කොවිඩ් 19 වැලදීමෙන් පසුගිය…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රකාශයක්
රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න…
මාතර ගමනාගමනයට තවදුරටත් බාධා – ගිගුරුම් සහිත වැසි
පසුගිය දින කිහිපයේ ඇඳ හැලුණු මහ වැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තවදුරටත් ගංවතුරෙන් යට වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී.කේ මහින්ද පැවසුවේ. අද පස්වරු දෙකින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…