Similar Posts
පාසැල් පෙළපොත් මිල වසරක් තුළ හතර ගුණයකින් ඉහළට
පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල වසරක් තුළ සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි. පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 යි…
ජාතිවාදය; ආගම්වාදය අපේ පරම්පරාවෙන් ඉදිරියට නොදෙමු – ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අද අප හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා තහවුරු කරගත යුතුව ඇති පළමු කරුණා අතර ජාතික සමගිය ඉතා වැදගත් බව…
අවාසනාවේ ශාපය මෙවරත් නවසීලන්තයට
අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම නිරන්තරයෙන් හඹා එන අවාසනාව මෙවරත් එලෙසම ක්‍රියාත්මක වුණා. ලෝක ක්‍රිකට් පිටියේ 1975 වර්ෂයේ සිට2021 වර්ෂය දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගණනාවකදී නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා පැමිණි අවස්ථා 11 ක් වාර්තා වෙනවා. මෙම අවස්ථා 11 අතුරින් ඔවුන් අවසන් තරගයක් කරා පැමිණ ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 2කදී පමණයි. ඕස්ට්‍රේලියාවේ…
සිසුන් 88ක් නිරෝධායනයට
දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ ගාල්ල ප්‍රදේශයට ගොස්…
කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික රැදවියන් පිරිසක් නිරෝධායනයට
මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…
රන්ජන්ගේ විශේෂ ප්‍රකාශය
මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. හඬ පට සහිත දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ සොරුන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය…