Similar Posts
ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ඉන්දියාව සමග පැවැත්වෙන 02 වන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේ ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට ශ්‍රී ලංකා…
පූසාරි කොවිලේදීම දැරියක් කෙලෙසයි
ප්‍රේම සබඳතාවක් දුරදිග යාවි යැයි බියෙන් මවක විසින් දෙවි පිහිට පතා රැගෙන ගිය සිය පහළොස් වියැති දැරියට කෝවිලේ පූසාරියා දෙවොලේ අභ්‍යන්තර කුටියකදී දින දෙකක් බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකොට ඇතැයි දැරියගේ ප්‍රකාශවලින් අනාවරණයවූ බව කුලියාපිටිය පොලිසිය කියයි. කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලක පූසාරියකු විසින් එසේ දැරිය අපයෝජනය කළැයි සැක කෙරෙන අතර මේ වනවිට සැකකරු කෝවිලට අඟුලු දමා…
ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන වලින් භාගයක්ම ආතල් එකට ඇවිත්
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ වලංගු අවසරපතක් නැතිව, ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් පසුගියදා ගම්පහ නගරයේදී සිදු කෙරිණි. මෙහිදී රථ වාහන 460ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වාහන 210 නැවත හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එසේම 48 දෙනකුට මෙහිදී නඩු පැවරීමට කටයුතු කර ඇත. ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ.කේ….