puththalama

ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් අඩි තුනකට වැඩි ජල කදක් නිසා පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර දහස් ගනනක පිරිස් නැවත නිවෙස් වෙත පැමිනිමට නොහැකිව වාහනතුළ හා වෙනත් ආරක්ෂීත ස්ථාන වෙත රැදි සිටිමට සිදුව තිබු බව කියයි.

 

the first lk

 

Similar Posts