wine stores sri lanka wine stores near me wine world house of wines sri lanka online wine stores whisky price in sri lanka red wine price in sri lanka duty free liquor price in sri lanka keells

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු අනාවරණ කර ඇත්තේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි.

Similar Posts