model activity task class 10 history part 3

මෙරටින් තවත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිත නව රෝගීන් 41 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

මේ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත.

ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර, එය පළමුවරට ශ්‍රී ලංකාවට ඇතුළු වුණේ, නයිජීරියාවේ සංචාරය කළ කාන්තාවක් හරහා ය.

ඔමික්‍රොන් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම කෙනකුම හැකි ඉක්මණින් තෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි ඉල්ලා සිටියි.

Similar Posts