road-safty

‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් කාන්පූර් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබේ.

එංගලන්ත ලෙජන්ඩ් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය අත්හිටුවුවද එම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණක් ලෙස හිමිව තිබේ.

මෙම තරගාවලියේ ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් ද මෙලෙස අත්හිටුවා තිබේ.

එය ද අත්හිටවනු ලැබුවෙ අහපත් කාලගුණය හේතුවෙනි.

Similar Posts