chichi

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රිඩා කරයි.

ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත.

ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ එම අංකය යටතේය.

Similar Posts