slcric

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්.

එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් ලෙස දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් වීමයි.

ශ්‍රී ලංකාව සතු අති දක්ෂම පිතිකරුවන් ක්‍රීඩා කරන කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරගයේදී එක් පිතිකරුවකු හැරෙන්නට ලකුණු 10 සීමාවවත් පසුකිරීමට කිසිදු ක්‍රීඩකයෙක්ට නොහැකිවිම තරගාවලිය පවාදීමක් හැටියට විදේස් විචාරකයන් සදහන් කරයි.

තරග දෙකම ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජයන් ලෙස හැඳින්වීමට පිළිවන්.

Similar Posts