රග්බි ලෝක කුසලානයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 27ට තුනක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුනි.

ඒ අනුව ලකුණු 24ක් ලබා ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 20ක් ලබාගත් ජපාන කණ්ඩායම “ඒ” කාණ්ඩයේ දෙවනස්ථානයට පත්ව සිටියි.

cyber c news,dailyreporter

Similar Posts