Similar Posts
ඉන්දියාවේ සහාය නැතිව පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න බෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක් වන්නට බලාපොරොත්තුවක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ ඊයේ (29) දින පක්ෂ නායකයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාත් සමඟ පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි මෙන්ම පළාත්සභා අහෝසි කරන්නැයි මතුවන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ…
මන්ත්‍රීවරු රැසක් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය දක්වයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය. වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතා ට දූෂණ චෝදනා එල්ල කරමින් මන්ත්‍රීවරු සභාවෙන් පිට ව තිබේ . සභාවේ රථ වාහන සඳහා ටයර් මිලදී ගැනීමක්…
ගෝඨාගේ මැතිවරණ ප්‍රචාරණය නැවතත් අවුල් වෙයි
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂක මහතා යාපනය කොටුවේදි පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිනා සෙමින් කථා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ හා මාධ්‍ය වල පළ වුයේ එම පොලිස් නිලධාරින් දෙදෙනාගේ කිසිදු අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. අද (31) දින මෙකී ඡායාරූපය අරුණ පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපය ලෙසද…
තත්ත්වය දරුණු අතට – වාහනයේ තනියම යාම තහනම් වන ලකුණු
විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල…
ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි
ජනපති හෝ අගමැතිවීමට අපේක්ෂාවක් නොවුණත් මෙරට අනාගතය භාර ගත හැකි නායකයෙකු යටතේ වැඩ කිරීම තමන්ගේ ඉලක්කය වන බව සමඟි තරුණ බලවේගයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. තමන්ගේ අනාගත දේශපාලන අරමුණ කුමක්දැයි පාක්ෂිකයන් නිරන්තරයෙන් විමසන නමුත් ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මහනුවර දී පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් මයන්ත දිසානායක මහතා…