unisef

වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි.

යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.

Similar Posts