දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat  ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා තිබේ.

මෙම තරඟයට තරඟකරුවන් 8000 ක් පමණ විවිධ රටලින් සහභාගි වි තිබේ.

Similar Posts