සෙල්ලයියා මාමායි. එනසාල් සුවඳයි. සංගිලි මුඩුක්කුවයි

සෙල්ලයියා මාමායි. එනසාල් සුවඳයි. සංගිලි මුඩුක්කුවයි

මුලින්ම මැද මහනුවර.. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන, එක්නැළි ගොඩ ගැන, ඩොයිලි ගැන, මතකයක්.. ඊළඟට දුම්බරට යන මග.. හුන්නස්ගිරිය.. සීත මාලිගයක කතාවක්.. රහස් මාලිගයක කතාවක් අවුරුදු දෙසීයකට වැඩිය දුර කතාවක්.. ‘මචං නුවර රාජධානියට මාලිගා ගොඩක් තිබුණා. නුවර, හඟුරන්කෙත, හුන්නස්ගිරිය, මීමුරේ වගේ. මේවා ගැන සාමාන්‍ය මිනිහා දැනගෙන හිටියා. හැබැයි ජනකතාවක් තියෙනවා රහස් මාලිගයකුත් තිබුණා කියලා. නුවර රාජ්‍ය…