දැවැන්ත කැලෑ විනාශය ගස් සාංඝික කිරීමෙන් නැවැත්විය හැකිද?

දැවැන්ත කැලෑ විනාශය ගස් සාංඝික කිරීමෙන් නැවැත්විය හැකිද?

ගස් සාංඝික කිරීම අලුත් දෙයක් නෙවෙයි. මීට කළින් මහින්ද රාජපක්ෂගේ අවසන් කාලේ නිල්ගල රක්ෂිතය කපන්න පටන් ගත්තාමත් මේ විදිහටම ගස් සාංඝික කරලා බේරගත්තා. මේකෙන් පේන්නේ සිවුරට ලංකාව අස්සේ ගොඩනැඟිලා තියෙන බලය. මේ බලය පසුගිය කාලෙම අවභාවිතා කිරීම තමයි ගැටලුව. ඒ වගේම මේ බලය ලිබරල් කියාගන්නා අපි ගනන් ගන්නේ නෑ. ඒක හෑල්ලුවට ලක්කිරීම තමයි වෙන්නේ. මම…