ජාතික කොඩිය හා ඩම්පිං

මෙම සටහන තබන්නේ 2021 නිදහස් දින උදෑසනයි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 73කි. ජාතික කොඩි සැම තැන එසවේ. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කරන ලදී. ඒ වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියක් ඔසවන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියේ, රෙදි ආනයනය කරන ලද ඒවායි. රෙදි ලංකාවේ වියන ලද ඒවා නම්, නූල් ආනයනය කරන ලද ඒවායි. කොඩිය මුද්‍රණය කරන්නට භාවිතා කරන ලද වර්ණක, බතික් නම් පැරෆීන් ඉටි ආදිය ද ආනයනය කරන ලද ඒවායි. එහි කොන් මසන ලද නූල්…

Read More