කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් බවට පත් වී තිබේ. මේ වන විට ඔහු බලයට ගෙන ඒම සඳහා වැඩ කළ සිංහල ජාතිවාදී සංවිධානවල හා වියත් මග වැනි ඊනියා වෘත්තිකවාදී සංවිධානවල කොන්ද කඩන පිදුරු ගහ බවට පත් වී තිබෙන්නේ නැගෙනහිර ජැටියයි. මෙම බලවේගවල අරමුණු අපැහැදිලිය. කෙසේ වෙතත්, ඒවා කිසිවක් ආනයනය නොකර හැකි සියල්ල අපනයනය කරමින් ධනවත් විය හැකි යයි සිතන ස්වයංපෝෂණවාදයේ සිට ඒකාධිපති, කෘර පාලනයක් හරහා විරුද්ධ බලවේග මර්දනය කරමින් රට සංවර්ධනය කිරීම සඳහා දැඩි පියවරගැනීම දක්වා පුළුල් පරාසයක විහිදේ. මෙම බලවේග සියල්ලෙහි…
Read More