පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

හැත්තෑව දශකයේදී පුවත්පත් මණ්ඩල පනත ඉදිරිපත් කරනු ලැබුවේ එම වකවානුවේදී ජාත්‍යන්තර වශයෙන්ම පැවති මාධ්‍ය නියාමනය කළ යුතුය කියන ප්‍රවණතාව අනුවයි. ස්වීඩනයෙන් ආරම්භ වී බොහෝ රටවල පුවත්පත් මණ්ඩල හැදී තිබුණා. ලංකාවේ පැවතුණු තත්වය තමයි, පුවත්පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා වාමාංශයට පක්ෂපාතී නොවන බවට අදහසක් පැවතීම. 1960 දශකයේ පටන්ම පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වය දුන් ආණ්ඩු මුලපුරා තිබුණා. එය මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවරක් බව තමයි ප්‍රකාශ වුණේ. මෙම පනත අනුව, පුවත්පත්වල පළවන යම් කරුණක් නිසා තමන් අසාධාරණයට ලක්වූ බව සිතන පුද්ගලයන්ට පුවත්පත් මණ්ඩලයට පැමිණිලි…

Read More