ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දරුවෝ මල් වගේ, හෙට දවසේ අනාගතය භාර ගන්නේ ඔවුන්. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සැමගේ වගකීම යනුවෙන් බලයට පත් වන සෑම රජයක්ම පවසන්නේය. එමෙන්ම ළමයින් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ද, නියෝජිතයින්ද පවසන්නේත් එයමය. නමුත් දරුවන්ට තවමත් නිසි තැන ලබා දීමට මේ කිසිදු රජයකට හැකි වී නොමැත. ළමා ආරක්ෂක අධිකාරියේ ඉතිහාසය එක්සත් ජාතීන්ගේගේ සාමාජික රාජ්‍යයක් වශයෙන්…