ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි වීශේෂ යාඥණාවක් 08වන දින සවස 6.00ට පමන පවත්වන ලදි. මුස්ලිම් සංස්කෘතික දෙපාර්ථමේන්තු විසින් කරන ලද දැනුම් දිමක් මත මෙම වීශේෂ යාඥණාව පැවති අතර මෙහිදි දික්ඔය අරාබි පාසලේ විදුහල්පති මවුලවි අයි. එම්. මුබාරක් පුජක තුමන් විසින් එම වීශේෂ යාඥණාව පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඹය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන්, උප සභාපති ඒ. ජේ.එම්. ෆාමිස්,හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස්, ලක්ෂපාන යුධ හමුදා කදවුරේ මේජර් වීජේතුංග යන මහත්වරුන් හා හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරුන් පිරිසක්ද එක්ව සිටින ලදි. හැටන්…
Read More