විෂදුම් මැඩලන මුවාවට ආරක්ෂිත අමුඩ තාප්පයක් ගසති!
|

විෂදුම් මැඩලන මුවාවට ආරක්ෂිත අමුඩ තාප්පයක් ගසති!

අඳුරට මුවා වෙමින් තිබු අමුඩයාය ගමට හිරු කිරුණට නිරාවරණය වෙමින් තවත් සුන්දර දිනයක් උදා වියි.අමුඩයාය ගමේ මිහිදුම සුන්දර වු ගම තවත් පියකරු වු සිතුවමක් මවන රසදුනක් බඳුය.පිනි මුධු හරිත පැහැයෙන් සරණා තණ කෙළ කා නැට්ට වලිග උස්සාගෙන මුව පෝතකයෝ රඟන රැගුම් සිත සනසනා වු දසුනකි.මුව පොව්වන් තණකොළ කටක් කා මුව අම්මාලා තාත්තාලා අසලට පිණුම් ගහමින්…