මාළු ප්‍රේමීනි දිවට වෙඩි තියාගනු මැන..!!

මාළු ප්‍රේමීනි දිවට වෙඩි තියාගනු මැන..!!

පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ සාලයෝ ඉරටවල්ලෝ අලගොඩුවෝ හැමතැනම ලෑලි උඩ පීනනවා. ඒ අහු අස්සේ උදේ පාන්දර කෝල් කරපු අපේ මාළු කඩේ යාලු මාළු – ‘ගල් මාළු ඇවිත් තියෙනවා. කූරි අටක් තියේ. කිලෝ 04ක් විතර තියෙනවා එකෙක්ගේ. සේරම ඌරු හොටාලා’. ගල් මාළු…