චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර…

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට
|

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.