පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!
|

පාසල් දරුවන්ට ලබා දෙන කොවිඩ් එන්නත යළි සමාලෝචනයට!

පාසල් දරුවන් සඳහා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම යළි සමාලෝචනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවීඩ් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද ඒ පිළිබදව අවධානය යොමු කළ බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අද  (15) දිනයේදී ඒ සම්බන්ධයෙන් යළි සාකච්ඡාවක් පවත්වන බව ඒ මහතා මහනුවර දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සදහන්…