බදාදා විරෝධයට 43ත් එක් වේ

බදාදා විරෝධයට 43ත් එක් වේ

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකය තීරණය කළේය. පාඨලී චම්පික රණවක  ජෝෂප් ස්ටාලින් සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් සමග එම මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාඨලී චම්පික රණවක…