අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි
|

අභිමානවත් 75 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි

75 වන ජාතික නිදහස් දින සැමරුම උළෙල මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වීය. 75 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ නමෝ නමෝ මාතා – සියවසට පියවරක් යන තේමාව යටතේයි. නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක්ද පැවැත්වුණි….