රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ රුසියානු හමුදා ජනරාල්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. යුක්රේනය වෙත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර යටිතල පහසුකම් විනාශ කළ දිනයේදීම මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම ප්‍රහාරවලින් යුක්රේනයේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිට ඇති අතර, එරට ජනතාව මිලියන ගණනක් අධික සීතල හේතුවෙන් මේ වනවිට දැඩි අපහසුතාවකට…