වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න

welisara-acc

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ  සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාර්ග රිය අනතුරු යළි හිස ඔසවයි

accident

මාස දෙකකට පමණ පසු වැඩිම මාර්ග රිය අනතුරු සංඛ්‍යාව ඊයේ (30) දින වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වු පහුගිය ඔක්තෝම්බර් 04 දා සිට පහුගිය සතිය වනතුරු මෙරට සිදුවන මාර්ග අනතුරු වල කැපි පෙනෙන අඩුවක් වාර්තා වු බවත් නමුත් යම් යම් ප්‍රදේශ වල හුදලකා බව ඉවත් කිරිම පහුගිය සතියේ සිදු කිරිමත් සමඟ යළි මාර්ග රිය අනතුරු වාර්තා වු බවද ඔහු පවසයි. කොවිඩ් වසංගතයට පෙර වාර්තා වුයේ දිනකට රිය අනතුරු වලින් 10 කු පමණ මිය ගිය බවද හෙතෙම සිහිපත් කරයි. නමුත් කොවිඩ්…

Read More