අමෙරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම තනතුරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් පත් කළ බවයි. ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මෙලෙස සඳහන් කළේය. ” ජනාධිපතිතුමනි, මා වෙනුවට ඔබ ගත් තීරණයට ස්තුතියි ” යනුවෙනි.