ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්
|

ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්

ජනාධිපතිවර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඊයේ (24) නිවේදනයක් නිකුත් කළේය. සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව හියුමන් රයිට්ස් වොච් පවසයි….