ගෑස් ප්‍රශ්නය නිර්මාණය කළේ පාලකයන්
|

ගෑස් ප්‍රශ්නය නිර්මාණය කළේ පාලකයන්

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් විධිමත් හා විද්‍යාත්මක පියවරක් නොගැනීම බරපතළ කරුණක් බවත් මිනිස් ජීවිත ගැන අබමල්රේණුවක වටිනාකමක් ආණ්ඩුවට නොමැති වීම ඛේදනීය තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිට අනුර කුමාර දිසානායක පැවැසීය. ගෑස් ආශි්‍රතව අපේ රටේ ඇතිවී තිබෙන ගැටලු කිසිවක් ස්වාභාවිකව ඇතිවූ දේවල් නොවන බවත් මේ සියල්ල පාලකයන් විසින් නිර්මාණය කරන…