කොරොනා බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමි කරයි

කොරොනා බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමි කරයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු…