අරලගංවිල පොලිසියත් වැසෙයි

අරලගංවිල පොලිසියත් වැසෙයි

අරලගංවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග  අරලගංවිල පොලිස් ස්ථානය වසා දමා එහි නිලධාරින් පොලිස් ස්ථානය තුළ දීම නිරෝධායනයට යොඋ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.හෙතෙම…