ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත

ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සලකනු ලබන බව අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ, වොෂින්ටන්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. “ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ…