ATM කඩා පොලිස් දැලේ
|

ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….

හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!

හෙරොයින් සමඟ විදේශ යාත්‍රාවක් නාවික හමුදා භාරයට!

හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ  දී නාවික හමුදා භාරයට ගෙන ඇත. පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම නෞකාව මේ වන විට ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවය. ගතවූ සතියේදීත් ජාත්‍යන්තර මුහුදේ  හෙරොයින් කිලෝ 300ක් සමග  ජාවාරමේ…