නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!

accident

රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස 13 වන දා දක්වා සිදුවූ මාර්ග අනතුරු ප්‍රමාණය  63ක් බවයි පොලීසිය පවසයි. එම අනතුරුවලින් 66 දෙනෙකු මියගොස් ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියි. මෙම අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී…

Read More

හැටන් මීදුම අධික වෙයි!

the mist

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බවත්ය. මෙම ප්‍රදේශයේ මාර්ගද වැසි තත්වයන් හේතුවෙන් ලිස්සන සුලු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි ඉතා කල්පනාකාරිව රථ…

Read More