බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…